දෙඇස් නොපෙනෙන ආදරණිය යුවළකගේ විවාහයේ ඡායාරූප

ජිවිතේ විඳින්න, අත්දැකීම් ගන්න ඒ වගේම ඉපදුණු ජිවිතේ ගෙවා දමන්න ඇස් පෙනෙන්න ඕනම නැහැ, කන් ඇහෙන්නම ඕන නැහැ. මොන ආබාධයක් තිබ්බත් හිතේ හයියෙන් ජිවිතේ ගෙවා දමන මිනිස්සු මේ ලෝකේ දකින්න ලැබෙනවා, ජානක වගේම සන්ධ්‍යාත් ඒ වගේ හිතේ හයියෙන් සතුටින් ජිවත් වෙන යුවළක්.

මේ දෙන්නටම දෙඇස් පෙනෙන්නේ නැහැ. ලෝකය දකින්න අනෙකා හඳුනා ගන්න ඇස් ඕනම නැහැ කියලා ඒ දෙන්නා ඔප්පු කරනවා. අපහසුතා ඇතත් ඒ ජිවිතේට හුරු වුණු මේ ආදරණිය පෙම්වතුන් දෙදෙනා පසුගියදා විවාහ වුණා. ඔවුන්ගේ ආදරණිය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණේ සමාජයට ආදර්ශයක් වෙමින්. ඒ ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

11.svg?v=2.6

අවුල් වගේ !

0

22.svg?v=2.6

හරි හිනා !

0

3.svg?v=2.6

හම්මෝ !

0

31.svg?v=2.6

මාර දුකයි !

0

27.svg?v=2.6

මලපනිනව !

0

30.svg?v=2.6

කුජීතයි !

0

48.svg?v=2.6

Leave a Reply