පාකිස්තානයට ඉන්දියාව පරදා කඩුළු 10 ජයක්

ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ සුපිරි12 තරග වටයේ අද පැවති තරගයෙන් ඉන්දියාව පරදා පකිස්තානය විශිෂ්ට ජයක් වාර්තා කර තිබේ.

ඕවර 20 අවසානයේ ඉන්දියාව කඩුළු 7 ක් දැවී ලබාගත් ලකුණු 151 පකිස්තානය කිසිවෙකු නොදැවී සම්පූර්ණ කිරීම විශේෂත්වයකි. ඒ සඳහා පකිස්තානය ගතකළේ ඕවර 17.5 කි.
නොදැවී ක්‍රීඩා කළ මොහොමඩ් රිස්වාන් 79 ක්ද බාබර් අසාම් 68 ක්ද ලබාගන්නා ලදි. අද තරගයේදී කෝලි 57 ක් රැස් කර තිබුණි.
තරගයේ ලකුණු සටහන හා මේ වනවිට තරගාවලියේ පොයින්ට්ස් ගණන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Leave a Reply