corona risk

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් සමාජයේ බහුල ලෙස සිටිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසා සිටිනවා. එම සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ.පෙරේරා මහතා පවසා සිටියේ ඔවුන් හඳුනා ගැනීම සඳහා අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් පියවර ගත යුතු බවයි.

Leave a Reply