dilan perera facebook

පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පවතින දේශපාලන තත්වය තුල ආණ්ඩුවට එරෙහිව එල්ල වන මහජන චෝදනා තමන් ඇසෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

Leave a Reply