ලිතුවෙිනියාවෙන් ගෙනා කාබනික පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබායි…

October 13, 2021 at 7:01 pm | lanka C news

ලිතුවෙිනියාවෙන් ගෙනා කාබනික පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබායි…

මහ කන්නය සදහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙ.ටොන් 30000ක් අද(13)කොළඹ වරායෙන් ගොඩ බාන ලදි.

ලිතුවෙිනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද(13) රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන් ඇත.

ජයසූරිය උඩුකුඹුර

මාධ්‍ය ලේකම්

297 views

Leave a Reply