Dambulla girl

දඹුල්ලේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි දාහතර හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය කරුණු රැසක් අනාවරණය කරගැනීමට සමත්ව ඇත.
සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම සිද්ධිය ඝාතනයක් බවට පොලිසිය සැක පහළ කරයි.
දැරිය යුවළක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔවුන් දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලිසිය කියයි.

[embedded content]



Leave a Reply