පරාක‍්‍රම සමුද‍්‍රයේ ජොගිං ට‍්‍රැක් ව්‍යාපෘතිය නැවතුවේ තාවකාලිකවයි.. නැවත වැඩ අරඹනවා..

September 17, 2021 at 3:20 am | lanka C news

පරාක‍්‍රම සමුද‍්‍රයේ ජොගිං ට‍්‍රැක් ව්‍යාපෘතිය නැවතුවේ තාවකාලිකවයි.. නැවත වැඩ අරඹනවා..

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් තාවුල්ලේ ආරම්භ කරන ලද ඇවිදින මන්තීරු ඉදිකිරීමේ කටයුතු නවතන්න ලද්දේ තාවකාලිකව බව රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ජනතාව සමඟ සාකච්ඡා කර ඉදිරියේදී එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බව ද ඔහු කියා සිටියි.

හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

0 views

Leave a Reply