කොරෝනා මරණ 3700 පනී…

July 16, 2021 at 7:31 pm | lanka C news

කොරෝනා මරණ 3700 පනී…

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 41ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ ප‍්‍රමාණය 3702 දක්වා ඉහල යයි.

145 views

Leave a Reply