ස්ටාලින් ඇතුළු පිරිස මුදාහරී…

July 16, 2021 at 5:56 pm | lanka C news

ස්ටාලින් ඇතුළු පිරිස මුදාහරී…

නිරෝධායනය සඳහා මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු දා 16 දෙනා අද පස්වරුවේ නිරෝදායනයෙන් මුදාහැර තිබේ.

ඒ අනුව ඔවුන් අද රාත්‍රියේම කොළඹ බලා රැගෙන ඒමට නියමිතව තිබේ.

පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක නිරත වූයේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසුව ඔවුන් පොලිසිය විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලදී.

0 views

Leave a Reply