තවත් කොරෝනා මරණ 50ක්…

July 15, 2021 at 6:45 pm | lanka C news

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 50ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ ප‍්‍රමාණය 3661 දක්වා ඉහල යයි.

0 views

Leave a Reply