ඩෙල්ටා ආසාදිතයන් තවත් 19ක් හමුවේ..

July 15, 2021 at 2:12 pm | lanka C news

ඩෙල්ටා ආසාදිතයන් තවත් 19ක් හමුවේ..

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදන වූ තවත් පුද්ගලයන් 19ක් දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් හඳුනාගෙන ඇත්තේ කොළඹ, පිළියන්දල, කිලිනොච්චිය හා යාපනය ප්‍රදේශවලිනි.

තව දුරටත් එම ප්‍රභේදය ආසාදිතයන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.

15,180 views

Leave a Reply