දිනක් තුල මෙරට සිදු කරන ලද වැඩිම එන්නත් කරණය ඊයේ දිනයේ සිදු කර ඇත.
ඊයේ දිනයේදී මෙරට 384763ක් එන්නත්කරණය කර ඇති බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පැවසීය.
මේ වන විට එන්නත් මිලියන ගණන් තො මෙරටට ලැබෙමින් ඇති අතර සෞඛ්‍ය අංශවලට අමතරව ත්‍රිවිද හමුදා වෛද්‍ය අංශ එන්නත්කරණ සදහා දායක වෙමින් සිටිති.
7,687 views