වයස අවුරුදු 13ක් වූ දැරියක් අපයෝජනයට ලක්කළේ යැයි පුද්ගලයන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවලපිටිය පොලීසියව විසින් අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර දැරියගේ පියා ද සිටියි.
එම කාර්ය සඳහා අනුබල දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර තවත් සැකකරුවන් කිහිප දෙනකු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
3,929 views