ජෝෂප් ස්ටාලින් නොව වී.අයි. ලෙනින්, කාල් මාක්ස් වුවද නිරෝධායන රෙගුලාසි කඩ කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
නිරෝධායන රීති කඩකරන කවරෙකු වුවද ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලීසියට දන්වා ඇතැයිද ඇය පවසන්නීය.
සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.
[embedded content]
42 views