තවත් කොරෝනා මරණ 37ක්..

July 14, 2021 at 6:50 pm | lanka C news

තවත් කොරෝනා මරණ 37ක්..

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 37ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ ප‍්‍රමාණය 3611 දක්වා ඉහල යයි.

0 views

Leave a Reply