සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිරෝධායනය සිට ලක් වී සිටී.
ඔහුගේ කාර්යාලයේ සිටින පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඒ මහතා මෙසේ නිවෙස් නිරෝධායනයට යොමු කර ඇත.
ඒ මහතා කොරෝනා එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති බව ද වාර්තා වෙයි.
4,383 views