සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක නිරෝධායනයට…

July 14, 2021 at 5:37 pm | lanka C news

සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක නිරෝධායනයට…

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිරෝධායනය සිට ලක් වී සිටී.

ඔහුගේ කාර්යාලයේ සිටින පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඒ මහතා මෙසේ නිවෙස් නිරෝධායනයට යොමු කර ඇත.

ඒ මහතා කොරෝනා එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති බව ද වාර්තා වෙයි.

4,383 views

Leave a Reply