ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ මිලදීගෙන අපි අපහරණය කළේ යයි චෝදනා එල්ල වන පුද්ගලයන් යැයි කියන නම් ලයිස්තුවක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
කෙසේ වෙතත් අදාළ නම් ලයිස්තුව අසත්‍ය යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එම නම් ලැයිස්තුව කිසිදු පදනමක් නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
අදාල ලයිස්තුවේ දේශපාලඥයන් භික්ෂූන් ව්‍යාපාරිකයන් පිරිසකගේ නම් සදහන්ය.
16,535 views