තවත් කොරෝනා මරණ 47ක්.. 4000 ආසන්නයේ…

July 21, 2021 at 6:38 pm | lanka C news

තවත් කොරෝනා මරණ 47ක්.. 4000 ආසන්නයේ…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 47ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3917ක් දක්වා ඉහළ යයි.

46 views

Leave a Reply