ආණ්ඩුව ඇතුළේ ජනපති අපේක්ෂක සටනක්! ඊලඟ ජනපති වෙන පොදු අපේක්ෂකයා ගැන ආණ්ඩු ප්‍රබලයා කළ හෙළිදරව්ව

ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම සිය පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරනවා. ආණ්ඩුවේ සියළු පාර්ශව ඒ සඳහා සුදානම් බවත් ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට රටට වැඩ කළ රටට වැඩ කළ හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඔහු අනිවාර්යෙන්ම මෙරට ඊළඟ ජනාධිපතිවරයා වනු ඇති බවටද විශ්වාසය පළ කරන බවත් ඔහු කියා සිටියා.

Leave a Reply