ජනරජ පෙරහැර වගේ මිහින්තලා පොසොන් උත්සවය තියනු – මිහින්තලා හිමි ආණ්ඩුකාර හා ගැටේ (VIDEO)

මිහින්තලා විහාරාධිපති පූජ්‍යවලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් සහ උතුරුමැද පළාතේ වැඩබලන ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.

ඒ පොසොන් පොහෝ දිනයේ මිහින්තලා පොසොන් උත්සවය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදීය.

මෙවර පොසොන් පොහොයට මිහින්තලේ පොසොන් උත්සව උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් උන්වහන්සේ ආණ්ඩුකාරවරයාගෙන් විමසා සිටිය දී මෙම තත්ත්වය ඇතිවිය.

[embedded content]



Leave a Reply