ජනාධිපතිවරයා කැබිනට් ඇමැතිවරුන් නොමැතිව අමාත්‍යංශ ලේකම්වරුන් හරහා රටේ පාලනය සිදුකිරීමට සූදානම් වන බවත්, ඒ හරහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී යනු ඇති බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නේ ජනතා නියෝජනයට ඇති බිය නිසා බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය
[embedded content]