පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ අදහස් පිළිබදව ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙවන දිනටත් කැදවූ ෂෙහාන් මාලක මහතාගෙන් පැය 11ක් ප්‍රශ්න කොට ඇති බව වාර්තා වේ.
එමෙන්ම අද දිනයේ නැවත වතාවක් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට පියවර ගෙන ඇත.