ඔහොම ඉඳපියව්! තොපි ඔක්කොම අද පොලිසියට අරගෙන යනවා! රස්නායකපුර රාජකාරියට ආ පොලිස් ‌ලොක්කෙක් කාන්තාවකට සද්දෙ දාලා තර්ජනය කරපු විදිහ! VIDEO

රස්නායකපුර අක්කර 9ක වෙල්යායක් ඩෝසර් කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ගම්වාසීන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. ගම්වාසීන් චෝදනා කර සිටියේ ‌පොලිසිය ඉඩමට යාබදව සිටින ඉඩම් හිමියකුගේ පැත්ත ගෙන අසාධාරණ ලෙස කටයුතු කරන බවයි.

Leave a Reply