රයිගම් සම්මාන ජනප්‍රියම නිළිය දුෂේනි නළුවා උද්දික හා ටෙලිය පාරදිගේ Video

dusheni-uddika-paradige-raigam

අද (25) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වෙන රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් (පාරදිගේ චරිතය), ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් (පාරදිගේ චරිතය) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පාරදිගේ‘ය.
ඔවුන් සම්මාන දිනාගත් අවස්ථාවේ වීඩියෝව මේ සමග පළවේ
(තවමත් උත්සවය පැවැත්වෙන අතර සම්පූර්ණ ජයග්‍රාහක ලැයිස්තුව එය අවසන් වූ පසුව බලාපොරොත්තු වන්න)

[embedded content]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply