නවසීලන්තය හමුවේ එක්දින තරගෙනුත් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

sri-lanka-new-zealand-oneday-defeat

සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කන්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ඕක්ලන්ඩ් ඊඩන් පාර්ක් ක්‍රීඩා පිටියේ පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 198කින් දරුණු ලෙස අද පරාජයට පත් විය.
නවසීලන්තය විසින් ලබා දුන් ලකුණු 275ක ඉලක්කය හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5ක දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 76ක් පමණි.
වැඩිම ලකුණු ලෙස චාමික ලකුණු 11 ද මැතිව්ස් ලකුණු 18ක් ද ලබා ගැනීමද විශේෂිතය. අන් අය සියල්ලන් 10ට අඩුය. නවසීලන්ත පිලේ හෙන්රි ෂිප්ලි කඩුළු 5 ක් දවා ගැනීම නිසා ශ්‍රී ලංකාව පිල ඇද වැටුණි.
ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply