ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටියානා ජෝජියාවා ලංකාව තුළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව කියා සිටින බවත්, ඒ හරහා සූදානම් වන්නේ මැතිවරණ සිතියම හකුලා දැමීමටදැයි සැක මතු වන බවත් අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ විපක්ෂයේ සිට බලය ඉල්ලන ඇතැම් තක්කඩින්ටද මෙය නොතේරෙන බවකි.