ජාතික හා පළාත් පාසල් සඳහා නව ගුරු පත්වීම් 34,000 ක් ලබාදීමේ කටයුතු මැයි මස මැද වන විට අවසන් කිරීමට හැකි වන බව අධ්‍යාපන…
උතුරු නැඟෙනහිර මානුෂීය මෙහෙයුමෙන් පසු වසර 10කට අධික කාලයක් තිස්සේ නොවිසඳී තිබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා ආබාධිත…
‘ප්‍රශ්න වැඩි වෙනකොට ජනතාව පීඩාවට පත්වෙනවා. ජිවන බර දවසින් දවස වැඩි වෙනවා. ජීවත් වෙන්න විදිහක් නැති වෙනකොට එයට විරුද්ධව පාරට…
උද්ඝෝෂණවලට හේතුව ජනතාවගේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුව ඇහුම්කන් නොදී සිටීමයි. සෑම ප්‍රශ්නයක් ම සාකච්ජා කරලා විසඳා ගන්න පුළුවන්කම…
පාසල් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල්…
සිනමාවේ පෙළහර පෑ විශිෂ්ටයන්ට උපහාර දැක්වීම සඳහා ‘සතරාව දීපනී’ ප්රණාම උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් සහ…
ළමා අපයෝජන නඩු 6,443 ක් රටපුරා මහාධිකරණවල මේ වන විට විභාග වෙමින් පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ…
අස්ථානගත වන ජංගම දුරකතන සොයා ගැනීම සඳහා පොලිසිය මේ වන විට හඳුන්වා දී ඇති මාර්ගගත ක්‍රමය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිසමට…
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් නියෝග කර ඇත. ඒ…
පළාත් පාලන ආයතන 344ක ධුර කාලය මාර්තු 19 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එහි බලය කොමසාරිස්වරුන් යටතට එදින සිට පත්…
ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
දිනක වැඩ වර්ජනයක් සිදු කිරීම තුළින් රටට රුපියල් බිලියන 46ක මුදලක් අහිමි වන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය…