මැතිවරණයට නායකත්වය දෙන්න මං සූදානම් – මිහින්තලා හිමි

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී නායකත්වය දීමට තමන් සූදානම් බව මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති. 

ජනතාව හමුවට පැමිණ ඡන්දය ඉල්ලීමට වත්මන් කිසිදු දේශපාලනඥයකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද උන්වහන්සේ කියා සිටිති.

මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළහ.

“ඊළඟ මැතිවරණයක් ආවොත් අපි දෙනවා නායකත්වය. රටේ නායකයෝ කියලා එහෙම නායකයෝ කොටසක් නැහැ. අවුරුදු 5කට තමයි මේ රට පාලනය කරන්න භාරදීලා තියෙන්නේ. එයාලා නායකයෝ නෙමෙයි අපි තමයි නායකයෝ පූජ්‍ය පක්ෂය”



Leave a Reply