මෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා…
ඊයේ (08) දහවල් සෙවණගල පොලිස් වසමේ කටුපිල වැවේ දිය නාමින් සිටි දරුවෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව සෙවණගල පොලිසිය පවසයි….
මාස 06 ක කාලයක් සඳහා ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට තීරණය කර තිබෙයි මෙම බදු ඉහළ යෑම …
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය…
පාන් ගෙඩියක මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ග්…
ශ්‍රීලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් ගමනක් සිදු කරමින් අදට (08) යෙදී ඇති කාන්තා දිනය සැමරීය….
ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීම සඳහා නවීන තාක්ෂණික උපකරණ ගොවි ජනතාවට හඳුන්වා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇතැයි…
ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ ඉල්ලීම මාර්තු 20වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු…
බංගලාදේශයේ ඩකා අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. …
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය මේ මස 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතව ඇතැයි මැතිවරණ කොමිෂන්…
කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සෞදි අරාබියානු රජය විසින් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු…
අද දින සිට (මාර්තු 8) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික රට ඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 199 කින් රජය…