පොලිසිය ‌කැම්පස් එක ඇතුළට එන්න හදයි! සිසුන් දැඩි විරෝධයක් දක්වයි! ගල් මුල් පුටු මේස උඩින් යයි! කොළඹ සරසවිය යුද පිටියක් වෙයි! VIDEO

 

අද කොළඹ පැවැති විරෝධතාව අතරතුරදී පොලිසිය කොළඹ සරසවිය ඇතුළට පිවිසීමට උත්සාහ කිරීමත් සමග එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය. ඒ, සරසවි සිසුන් ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමගය.

Leave a Reply