ඩිලාන් නිදහස් දිනේට කළු කොඩි උස්සන්න ලෑස්ති වෙන්නේ ඇයි? හේතු ටික මෙන්න (VIDEO)

මෙවර නිදහස් දිනයේදී ජාතික කොඩිය එසවීමේ වටපිටාවක් නැති බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ විවිධ වෘත්තිකයන් කළු ‌පටි බැද පාරට බැස ඇති බවත්, රටේම ජනතාව දුක් විදිමින් සිටීමත් හේතුකොටගෙන නිදහස් දිනයේදී කළු කොඩි එසවීමට සීදුව ඇති බවකි.



Leave a Reply