මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් (92) මිල රු 400 දක්වා ඉහළට

petrol-price-hike-to-400

අද පෙබරවාරි 01 මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇතැයි නිවේදනය කර තිබේ.

ඒ අනුව රු 370 පැවති මිල රු 400 දක්වා ඉහළ යනු ඇත.
අනෙක් ඉන්ධන මිල වෙනසක් කර නැත. නිවේදනය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply