පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 2032 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ ගත වූ සති 3කට අධික කාලය…
සංචාරක සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන 04කින් 2021 වර්ෂය තුළදී රුපියල් කෝටි 5කට අධික පාඩුවක් ලබා ඇත. මෙකී නිවාඩු නිකේතන…
අනුරාධපුර, ඇලයාපත්තුව පොලිස් වසමට අයත් මහමාන්කඩවල, වැවපාර නිවසක පසුගිය සිකුරාදා අලුයම ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එකම…
තායි කතුන් මෙරට ගණිකා වෘත්තියේ නිරත කිරීම පිටුපස සිටින මහ මොළකාරයන් සොයා පොලිසිය සහ ආගමන විගමන විමර්ශන නිලධාරීන් විශේෂ…
කුණ්ඩසාලේ ශ්‍රී නරේද්‍රසිංහ ඓතිහාසික පුරාවිද්‍යා බිමෙහි තිබුණු කිලෝ දහසක් පමණ බරින් යුත් ඓතිහාසික සඳගල සොරා ගැනීමේ සිද්ධියට…
කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් ඩොලර් මිලියන 3 ක වියදමින් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාව පළ කර…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපති බෑන් කී මූන් පෙබරවාරි 06 දා මෙරටට…
ඉන්දීය 74 වන ජනරජ දින සමරුව නිමිත්තෙන් මෙරට ස්ථාන කිහිපයක විශේෂ වැඩසටහන් ගණනාවක් ජනවාරි 24 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දීය…
ජනවාරි 27 සිකුරාදා මධ්‍යම රාත්‍රියේ 9 වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.ඒ…
මෙම වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි…
* රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට මා බැඳී සිටිනවා* සිංහල ජාතිය කොහෙත්ම පාවා දෙන්නේ නෑ* ඉඩම් කොමිසම පත්කර ජාතික ඉඩම්…
රත්නපුරයේ පිහිටි සබරගමුව මහ සමන් දේවාලය ඉදිකර ඇත්තේ සුමන සමන් දෙවියන් වෙනුවෙනි. මෙම දේවාලය දඹදෙනි යුගයේ දෙවැනි පැරකුම්බා…