මැතිවරණයක් කැදවා ඇති මොහොතක කොමිසමේ සාමාජිකයන් වෙනස් කිරීම සුදුසු නැති බව හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.
ව්‍යවස්ථාදායක සභාවට පත්ව සිටින ඉහළම පුද්ගලයන්ට එසේ නොකිරීමට ඥානය පහළ වේවා යනුවෙන්ද ඒ මහතා කීය.
Sinhala News And Gossip In Sri Lanka