“රනිල්ට ජනවරමකුත් නෑ. ආණ්ඩුවට ජනවරමකුත් නෑ” එය දේශපාලන අදහසක් වුවද ඊට සහතියක් නොමැති බවත් මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ජනවරමක් නොමැති බවට සහතිකයක් ලබා දීමට හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා.
Sinhala News And Gossip In Sri Lanka