මෛත්‍රීට ගෙවල් හයක් කියනවා – පාස්කු වන්දිය ගෙවන ඒක සුලු දෙයක්
පේෂල ජයරත්න
පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයෙන් ගොනු කරන ලද මානව හිමිකම් නඩුව නඩුවේ තීන්දුව පරිදි හිටපු ජනාධිපති විසින් කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට අධිකරණය පසුගියදා නියෝග කරන ලදී.
නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එතරම් වන්දියක් ගෙවීමට තමන් සතුව වත්කමක් නොමැති බවයි.
ඊට අමතරව කොළඹ ගෙවල් දෙකක් ගම්පහ නිවසක් ඇති බවත් හෙතෙම පැවසීය.
මේ නිවාස ඔහුගේම නමට නැති වුවද ඔහුගේ හිතවතුන් ඥාතීන් නමින් ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේ ය.
පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයෙන් ගොනු කරන ලද මානව හිමිකම් නඩුව නඩුවේ තීන්දුව පරිදි හිටපු ජනාධිපති විසින් කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කිරීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.