House of Fashion සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

House Of Faction සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති
[VIDEO]

කොළඹ පිහිටි ප්‍රසිද්ධ තරු පන්තියේ නිමි ඇදුම් අලෙවි සැළක් වන House Of Faction ආයතණය තුල ඇතිවෙන යම් ගැටුම්කාරී තත්වයක් මේවන විට සමාජ ජාලාතුල සංසරණය වෙමින් පවතිනවා.

එහි දර්ශයනයවන පරිදි එහි සේවකයන් විසින් පාරිභෝගිකයෙකුට බිමදමා පහරදෙන ආකාරය දර්ශනය වනවා.

මෙය කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නොවන අතර යම් බහින් බස්වීමක්.දුර දිග යාමෙන් ඇතිවූ බව පෙන්නුම් කරනවා.

මේ පිලිබදව බම්බලපිටිය පොලීසිය පරීක්ෂන පවත්වන බව අප ආරංචිමාර්ග පවසනවා.

[embedded content]


Leave a Reply