නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ අනතුරින් තුවාළ ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත්…
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත් වෙන බවට තීරණය කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කරයි
නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී පෙරේදා (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවූ බස් රථයේ රියදුරු පොලිසිය…
2023.01.05වැනිදා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම…
නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ සිදු කිරීමට තීරණය කර ඇත. රාජාගේ සිරුර සංරක්ෂණයට මහනුවර ප්…
නුවරඑළිය, රඳැල්ල ප්‍රදේශයේ ඊයේ(20) සිදුවූ රිය අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 53 දෙනෙක් තවදුරටත් නුවරඑළිය රෝහලේ නේවාසික ප්…
සෞදි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි…
නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට එක්සත් අරාබි…
හක්මන කෝංගල අභය මධ්‍ය මහ විද්‍යාලයේ පානීය ජල හිඟයට විසඳුමක් වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය දිස්ත්…
මැලේසියාවේ සෙන්තුල් විහාරාධිපති මහා කරුණා පදනමේ අධ්යක්ෂ ජනරාල් බූටාවත්තේ සරණංකර නාහිමියන් විසින් සමස්ත ලංකා බෞද්ධ මහා…
එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟින් ඒකාබද්ධ,…
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා පත් කර ඇත. ඔහු ජනවාරි 20 වැනි දින ලංකා බැංකුවේ ප්‍රධාන…