පවිත්‍රා හා ජීවන්ට කැබිනට් ඇමති පදවි

pavithra-jeewan

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පවිත්‍රා දේවී වන්නිආරච්චි සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් අද පෙරවරුවේ දී කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. 

මේ දෙන්නාම ගෝඨාභය රජය යටතේ ඇමතිවරුන් වී සිටි නමුත් ඇතිවූ දේශපාලන වෙනස සමග ඉල්ලා අස්වූවත් ඇමතිකම්වලට යළි පත් කර තිබුනේ නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply