හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගියදා හදිසි රෝග තත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුනා.
ඇතැම් සමාජ මාධ්‍යවල සටහන්ව තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සමඟ සිදුවූ බහින් බස් වීමක් නිසාවෙන් හෘද රෝගියෙකු වූ රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ රෝගී තත්වය උත්සන්න වී ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්වූ බවයි.