පොහොට්ටුවේ බහුතරය අද ආණ්ඩු පෙරළියට අත ගසයි! මන්ත්‍රීවරු 40ක් සූදානම්! අලුත් සන්ධානය එළිදැක්වීම අද!

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පස්වරු 3.30 ට සිදුකෙරෙනවා.

Leave a Reply