වත්මන් ආණ්ඩුව යටතේ සුරතල් සුනඛයකුටවත් ආරක්ෂාවක් නොමැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ පිස්සු බල්ලකු ලවා ඒ පුද්ගලයාව හැප්පවිය යුතු බවකි.
[embedded content]
Sinhala News And Gossip In Sri Lanka
Sinhala News And Gossip In Sri Lanka
[embedded content]