LPL 2022 හි Cricinfo කණ්ඩායම

2022 ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) අවසන් තරගයේදී සිකුරාදා (දෙසැම්බර් 23) පැවැති තරගයෙන් කොළඹ ස්ටාර්ස් පිල කඩුලු දෙකකින් පරදවා තෙවැනි වරටත් ශූරතාව තහවුරු කිරීමට ජැෆ්නා කිංග්ස් සමත් විය.

ESPN Cricinfo විසින් පහත සඳහන් ක්‍රීඩකයින් 11 දෙනා LPL 2022 කණ්ඩායම ලෙස නම් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply