හෙට (20) දිනයේ බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණෙන බවත්, හෙටින් පසු ඔහු සිය රාජකාරී ආරම්භ කරනු ඇති බවත් රාජපක්ෂ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරතුංග මහතා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමටද පියවර ගත්තේය.
[embedded content]