රාජපක්ෂවරු සහ තමන් අතර පැවැති ගැටුමේ ආරම්භක ස්ථානය පිළිබදව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පළමු වරට හෙළිදරව් කිරීමට ඊයේ පියවර ගෙන තිබිණ.
එහිදී මහාමාර්ග ඉදිකිරීමේදී පවතින දූෂණ සහ ටෙන්ඩර් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ඊට මුල් වූ බව හෙතෙම සදහන් කර සිටියේය.