දකුණු අප්‍රිකානු ජනාධිපති කටුනායක ට්‍රාන්සිට් එකේදී රනිල් එක්ක උපන්දින පාටියක

South-African-President-celebrates-his-birthday

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා Transit visit ලෙස කෙටි වේලාවකට ශ්‍රී ලංකාව හරහා ගමන් කළේය.

සිය කෙටි සංචාරය අතරතුර කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ඊයේ රාත්‍රියේ සිය 70 වැනි උපන්දිනයද ඔහු සමරනු ලැබීය.
එම කඳවුරේ ආරක්ෂිතව වාසය කරන බවට අනුමාන කෙරෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම සතුටු අවස්ථාවට එක්විය.
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතාගේ උපන්දිනය වෙනුවෙන් ජනපති රනිල් සුබ පැතුම් පිරිනැමීය.
රමපෝසා මහතා පැය කිහිපයකින් දිවයිනෙන් නික්ම ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply