ඇප දුන්නත් ධනුෂ්කට ඇදිරි නීතිය පනවයි… ටින්ඩර්, ඉන්ස්ටග‍්‍රෑම් තහනම්!

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය විසින් ඇප මත මුදා හරින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දැඩි ඇප කොන්දේසි පනවා තිබේ.

ඒ අනුව ඔහුට රාත‍්‍රි 09.00 හා උදෑසන 06.00 අතර කාලය නවාතැනෙන් එලියට බැසීම තහනම් වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply