“දැන් නම් බඳින්න වයසත් හරි වගේ… පපුවත් මොකද්ද වුණා..?” – හැමෝගෙන්ම හැංඟුව කාවින්ද්‍යා අධිකාරිගේ ආදර කතාව එළියට? (VIDEO)

ඊයේ සවස හයිඩ් පිටියේදී පැවැති අන්තරේ විරෝධතා ව්‍යාපාරයේදී දේශපාලන පක්ෂවල නියෝජිතයන්ද එම වේදිකාවට ගොඩවී සිටි ආකාරයක් දැකගත හැකිවිය.

ඒ අනුව සජබ සභාපති සරත් ෆොන්සේකා, ඩලස් පිල නියෝජනය කරන වසන්ත යාපා බණ්ඩාර, පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ, ජවිපෙ නියෝජති වසන්ත සමරසිංහ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන්ද ඊට එක්ව සිටියහ.



Leave a Reply