ranil did yoga with cooler

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යායාම කරන්නේ කූලර් යොදාගෙන බවත්, එවැනි නායකයන්ට රටේ දුක් විදින ජනතාවගේ ප්‍රශන නොතේරෙන බවත් අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව වගකීම් විරහිත ලෙස හැසිරෙමින් ජනතාව පීඩාවට පත් කොට ඇති බවකි.



Leave a Reply