තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
පොහොර ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කරද්දී අමරවීර මහතා වෙනත් වාහනයකින් ප්‍රතිවිරුද්ධ දිශාවන් පිටව ගිය ආකාරයක් දැකගත හැකිවිය.
Sinhala News And Gossip In Sri Lanka
Sinhala News And Gossip In Sri Lanka